Tomorrow is yours - Empowering you to invest in your tomorrow

ඔබේ අනාගතය දැකගන්න මෙතැන click කරන්න

ඔබේ ජාතික හැදුනුම්පත හෝ විදෙශ ගමන් බලපත්‍රය සමග අදම ලගම ඇති කොමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න

සුවිශේෂතා

  • Vibe ඉතුරුම් ගිණුම රු.1000 ක් වැනි සුළු මුදලක් තැන්පත් කර ආරම්භ කල හැකිය.
  • මාසික නඩත්තු ගාස්තු නැත
  • නම සඳහන් වූ ඩෙබිට් කාඩ්පතක් හෝ ක්ෂණික ඩෙබිට් කාඩ්පතක් ලබා ගැනීමේ හැකියාව
  • ගාස්තු රහිත ඊ-පාස්බුක් පහසුකම (ePassbook) හා විද්‍යුත් ගිණුම් ප්‍රකාශ පහසුකම (e-statement).
  • ලියාපදිංචි ගාස්තුව සහ පළමු වසරේ වාර්ෂික ගාස්තුව රහිතව කොම්බෑන්ක් ඩිජිටල් බැංකු පහසුකම.

ප්‍රතිලාභ

  • සාමාන්‍ය ඉතුරුම් ගිණුමේ පොළී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක්.
  • වසර පුරා විශේෂ වට්ටම් සහ දීමනා සහිත "Vibe" ඩෙබිට් කාඩ්පත.
  • පුද්ගල ණය, නිවාස ණය සහ ලීසිං පහසුකම් සදහා විශේෂ අඩු පොලී අනුපාත.
  • ලැප්ටොප් සහ පරිගණක සඳහා රු.175,000/- දක්වා ණය ලබා ගැනීමේ හැකියාව.
  • උසස් අධ්‍යාපනය කටයුතු සඳහා ණය ලබා ගැනීමේ හැකියාව.
  • "Vibe යොවුන් ස්ථාවර තැන්පතු" සඳහා විශේෂ පොලී අනුපාත.
  • ලියාපදිංචි ගාස්තුව සහ පළමු වසරේ වාර්ෂික ගාස්තුව රහිතව ක්‍රෙඩිට් කාඩ්පත් පහසුකම.
  • බැංකු ප්‍රකාශ (Statement) සහිත ඉතුරුම් ගිණුමක් ලෙස ආරම්භ කිරීමේ හැකියාව.
  • ඔබේ අලුත උපන් දරුවා වෙනුවෙන් රු.500/- ක මූලික ආරම්භක තැන්පතුවක් සහිතව නොමිලේ විවෘත කර දෙන "අරුණලු " ළමා ඉතිරිකිරීමේ ගිණුම
  • ජාතික හෝ ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ සඳහා Max Loyalty ලකුණු 10,000 ක් පිරිනැමීම [ජාතික මට්ටමේ ක්‍රීඩා වල පළමු ස්ථානය හෝ ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පිළිගත් ජාත්‍යන්තර තරඟාවලියක ජාතික ක්‍රීඩා කණ්ඩායමක රට නියෝජනය කරන්නේ නම්
  • *කොන්දේසි සහිතයි

ඔබ ගිණුමක් විවෘත කිරීමට කැමති ද?

ඔබේ ජාතික හැදුනුම්පත හෝ විදෙශ ගමන් බලපත්‍රය සමග අදම ලගම ඇති කොමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න